මේ වන විට Microsoft සමාගම තම Windows 10 සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලීනය පිලිබඳව තොරතුරු හෙලිකරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ Redstone 3 නිකුතුව මේ සැප්තැම්බරයට නියමිත බවටයි. තම මෙහෙම් පද්ධති සදහා වෙගවත් යාවත්කාලීන නිකුතුවකට එලබ ඇති එම ආයතනය තම windows 10 වල පලමු සංස්කරනය එනම්  Windows 10 (1507) සදහා සහය දැක්වීමද නිකුතුවෙන් මාස 22ක කලයකින් අනතුරුව අවසන්කරන බවට මේ වන විට නිවේදනය කර ඇති අතර සෑම මාස18 කදීම ඉදිරියේ තම කල් ඉකුත්විමේ ක්‍රියාවලිය සිදුවන බවටයි පැහැදිලි  කරන්නේ. 2017 වසරේ මුල් භාගයට මෙම නිකුතුව බලාපොරොත්තු විය හැකි අතර එම නිකුතුව සමග පැමිනෙන්නට නියමිත නවාංග පිලිබඳව තවමත් විස්තර පැමින නොමැත. ( දැනටමත් පවසා ඇත්තේ තම Windows 10 Mobile නිකුතුව උපාංග 13 කට පමනක් සීමාවන බව හා මේ මාසයේ නිකුතුව ඇරබෙන බව යි.) එලබෙන මැයි 10 ට නියමිත 2017 developer conference වලදී Redstone 3 පිලිබඳ වැඩි විස්තර බලාපොරොත්තු විය හැකි බවටයි හදාරන්නන් බලාපොරොත්තු වන්නේ .