virtual currency පිලිබඳව මේ වන විට රාජ්‍ය මට්ටමින්ද ආධානය යොමු වෙමින් පවතින බවටයි පලවන තොරතුරු හෙලි කරන්නේ. රුසියාවද තමන්න් ගේම වූ cryptocurrency භාවිතාවක් පිලිබඳව අවධානය යොමු කරමින් සිටින බවට තොරතුරු හෙලි වනවා. එරට Central Bank වලින් පැමිනෙන තොරතුරු පැහැදිලි කරන්නේ bitcoins භාවිතාවම මතද Tax අයකිරීමකට අවශ්‍ය නෛතික විමසීම් මේ දිනවල සිදු වෙමින් පවතින බවටයි. හදාරන්නන් පවසන්නේ ලොව පුරා විවිධ අවකාශව්ලදී Cryptocurrency පිලිබඳව කටයුතු සිදුවෙමින් පවතින අතර උදාහරන ලෙස Masterchain හා Hyperledger platforms වල සිදුවන අත්හදා බැලීම් වල ප්‍රථිපල ඉදිරි දෑ වසර ඇතුලත දැකගන්නට හැකි වනු ඇති බවටයි. එසේම හදාරන්නන් පෙන්ව දෙන්නේ national cryptocurrency භාවිතාවක් පිලිබන්දව මුලින්ම අවධානය යොමු කල ඒරක් ලෙසටද රුසියාව සටහන් වනු ඇති බවය.