කිහිපවරක් නවා සාක්කුවේ ‍රැගෙන යාහැකි පහසු තොරතුරු උපාංගයක් කාගේත් සිත්ගන්නා පැමිනීමක් වනු ඇත. ජංගම බව හා කුඩා තිර බව වැනි එකි නෙන ගැටෙන සීමාවන් ඉක්මවන මෙවැනි පැමිනීම් ගැන උපංග නිෂ්පාදකයින්ගෙන් ඉගි පලවිමද දැනට මත් සිදුවද ඇත. Samsung ආයතනය 2015 දී පමන පවසා සිටියේ 2016 මුල් භාගයන් මෙවන් නිකුතුවක් පිලිබඳව් අසැලසුම් වෙමින් ඇති බවකි. එසේ මුත් පැමිනෙන නවතම තොරතුරු හෙලිකරන්නේ foldable displays සහිත පැමිනීමක් සදහා 2019 දක්වා තමන් කල්ගන්නට කටයුතු කර ඇති බවකි. හදාරන්නන් යෝජනා කරන්නේ bezel-less displays වලට තවමත් පවතින වැඩි හා ජනංප්‍රිය ඉල්ලුම හමුවේ එම පසුබෑම සිදුවන්නට ප්‍රධාන හේතුවක් විය යුතු බවකි. ඔවින් පෙන්වා දෙන්නේ මෙම ආයතනය මේ වන විටත් තම ලාභයෙන් සියයට 20ක් පමන ඉහත ආකාරයේ තිර උපාංග වලින් ඉපයිමින් තිබීම පෙන්වා දෙනවා. Microsoft ආයතනයද පසුගිය දිනවල foldable devices එකක් සදහා පේටන් බලපත්‍රයක් ඉදිරිපත් කර තිබූ අතර බොහෝ විට එය ‘Surface phone’ එකක් විය හැකි බවටයි බලපොරොත්තුව වන්නේ. Samsung ආයතනය පවසන්නේ පලමුව ‘single foldable’ ආකාරයේ උපංගයක්ද පසුව ‘multi-foldable’ උපාංගයක් නිකුත් කරන්නටත් තමන් බලපොරොත්තුවන බවය.
www.digilk.com