Samsung ආයතනය මේ වන විට නිවේදනය කර සිටිනවා තම ආයතනය HBM2 (which stands for second generation High Bandwidth Memory interface) නැතිනම් දැනට භාවිතාවන DRAM හා සැසදීමේදී හත් ගුනයක ක්‍රියාකාරීත්වයක් ඇති DRAM නිෂ්පාදන servers මෙන්ම graphics cards සදහා වන වෙළඳ පොල සඳහා නිෂ්පාදනය කරන්නට. ඔවුන් පැහැදිලි කරන්නේ.  HBM2 DRAM සමග වඩාත් වේගවත් මෙන්ම ප්‍රමානයෙන් කුඩා 4K monitors  වැනි භාවිතාවන් සදහා වඩාත් සුදුසු ECC (error-correcting code) වැනි තාක්ශනයන්ද සහිතව පැමිනෙනු ඇති බවයි. parallel computing නැතිනම් machine learning වැනි භාවිතාවන් සදහා මෙම නිකුතුව වඩාත් සාර්ථක සහයක් දෙනු ඇති බවටත් බලාපොරොත්තු පලකර සිටිනවා.