‘Seethawaka Odyssey’ යනු Colombo Fort වල සිට Waga Railway Station දක්වා Saturdays සහ Sundays වලදී ධාවනය වන luxury train service එකකි. එය Kelani Valley (KV) දුම්රියමාර්ගය ඔස්සේ පැමිනෙන්න අතර එය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ඉලක්ක කරගත් එකක් වන අතර එය මුලදී Sundays වලට පමනක් සීමාවී තිබූ සේවාවකි. මෙය Seethawakapura අසිරිය දැකබලා ගන්නට හා එක් දින සංචාරයක් ඔස්සේ සොබා දහම සමග සතුටුවන්නට හා සැහැල්ලුව සදහා කලබලකාරී කගර වැසියන්ට මහගු අවස්ථාවක් වනු ඇත.
