Back to Top

Category: Smart Phone

Samsung Galaxy A12

Samsung Galaxy A12 වෙළඳපොල වෙතට පිවිසෙන නවතම අඩුවියදම් දුරකථනයකි. හදාරන්නන් පැහැදිලි කරන්නේ පෙර පැවති අඩුවියදම් නිකුතූන් සමග සැසදීමේදී මෙහි නිමැවුම අතින් සැලකියයුතු දියුනු කිරීම් වූවද විශේෂයෙන්ම ඩිස්ප්ලේ වල අඩු තක්ක්ෂණික නිමැවුම සතු‍ටු විය නොහැකි මට්ටමක වන බවයි. කෙසේ මුත් මෙහි මිළ ගනන් සමග සැසදීමේදී ඔබගේ බලාපොරොත්තුවලට යම් සාධාරණ මට්ටමක දුරකථනයක් ලෙසට මෙම Samsung Galaxy A12 දුරකථ්යනය නම් කරන්නට ඔවුන් කැමති වනු පෙනේ.
මෙම දුරකථනයේ තාක්ෂණික විශේෂතා පහත දැක්වේ.

NETWORK Technology
GSM / HSPA / LTE
LAUNCH Announced 2021, February 05
Status Available. Released 2021, March 18
BODY Dimensions 164 x 75.9 x 9.7 mm (6.46 x 2.99 x 0.38 in)
Weight 221 g (7.80 oz)
Build Glass front, plastic back, plastic frame
SIM Dual SIM (Nano-SIM, dual stand-by)
DISPLAY Type PLS IPS, 90Hz
Size 6.5 inches, 102.0 cm2 (~81.9% screen-to-body ratio)
Resolution 720 x 1600 pixels, 20:9 ratio (~270 ppi density)
PLATFORM OS Android 11, One UI 3.1
Chipset Exynos 850 (8nm)
CPU Octa-core (4×2.0 GHz Cortex-A55 & 4×2.0 GHz Cortex-A55)
GPU Mali-G52
MEMORY Card slot microSDXC (dedicated slot)
Internal 64GB 4GB RAM, 128GB 6GB RAM
eMMC 5.1
MAIN CAMERA Quad 48 MP, f/2.0, (wide), 1/2.0″, 0.8µm, PDAF
5 MP, f/2.2, 123˚ (ultrawide)
2 MP, f/2.4, (macro)
2 MP, f/2.4, (depth)
Features LED flash, panorama, HDR
Video 1080p@30fps
SELFIE CAMERA Single 8 MP, f/2.2, (wide)
Features HDR
Video 1080p@30fps
SOUND Loudspeaker Yes
3.5mm jack Yes
COMMS WLAN Wi-Fi 802.11 b/g/n, Wi-Fi Direct, hotspot
Bluetooth 5.0, A2DP, LE
GPS Yes, with A-GPS, GLONASS, GALILEO, BDS
NFC No
Radio Unspecified
USB USB Type-C 2.0
FEATURES Sensors Fingerprint (side-mounted), accelerometer, proximity
BATTERY Type Li-Po 6000 mAh, non-removable
Charging Fast charging 15W
MISC Colors Attractive Black, Elegant Blue, Trendy Emerald Green
Models SM-M127F, SM-M127F/DS, SM-F127G, SM-F127G/DS
SAR 1.19 W/kg (head)
SAR EU 0.54 W/kg (head) 1.39 W/kg (body)

Posted in Smart Devices, Smart Phone |

SAMSUNG GALAXY A10

Performance Octa core
Display 6.2″ (15.75 cm)
Storage 32 GB
Camera 13 MP
Battery 3400 mAh
Ram 2 GB

Other Sensors Light sensor, Proximity sensor, Accelerometer
Fingerprint Sensor No

Quick Charging No
Operating System Android v9.0 (Pie)
Sim Slots Dual SIM, GSM+GSM, Dual VoLTE
Model Galaxy A10
Launch Date March 2, 2019 (Official)
Brand Samsung
Sim Size SIM1: Nano SIM2: Nano
Network 4G: Available 3G: Available, 2G: Available

Loudspeaker Yes
Audio Jack 3.5 mm

Chipset Samsung Exynos 7 Octa 7884
Graphics Mali-G71 MP2
Processor Octa core (1.6 GHz, Dual core, Cortex A73 + 1.35 GHz, Hexa Core, Cortex A53)
Architecture 64 bit
Ram 2 GB

Thickness 7.9 mm
Width 75.6 mm
Weight 168 grams
Height 155.6 mm
Colours Black, Blue, Gold, Red

Display Type TFT
Aspect Ratio 19.5:9
Bezelless Display Yes with waterdrop notch
Pixel Density 271 ppi
Screen To Body Ratio Calculated 81.16 %
Screen Size 6.2 inches (15.75 cm)
Screen Resolution 720 x 1520 pixels
Touch Screen Yes Capacitive Touchscreen, Multi-touch

User Available Storage Up to 22.9 GB
Internal Memory 32 GB
Expandable Memory Yes Up to 512 GB
Usb Otg Support Yes

Settings Exposure compensation, ISO control
Camera Features Digital Zoom, Auto Flash, Face detection, Touch to focus
Image Resolution 4128 x 3096 Pixels
Autofocus No
Shooting Modes Continuos Shooting, High Dynamic Range mode (HDR)
Resolution 5 MP Front Camera
Physical Aperture F2.0
Optical Image Stabilisation No
Flash Yes LED Flash
Video Recording 1920×1080 @ 30 fps

User Replaceable No
Talktime Up to 21 Hours(3G)
Type Li-ion
Capacity 3400 mAh

Wifi Yes Wi-Fi 802.11, b/g/n
Wifi Features Wi-Fi Direct, Mobile Hotspot
Bluetooth Yes v5.0
Volte Yes
Usb Connectivity Mass storage device, USB charging, microUSB 2.0
Sar Value Head: 0.510 W/kg
Nfc No
Network Support 4G (supports Indian bands), 3G, 2G
Gps Yes with A-GPS, Glonass
Sim 1 4G Bands:TD-LTE 2600(band 38) / 2300(band 40) / 2500(band 41) FD-LTE 2100(band 1) / 1800(band 3) / 2600(band 7) / 900(band 8) / 1900(band 2) / 850(band 5) / 800(band 20)3G Bands: UMTS 1900 / 2100 / 850 / 900 MHz2G Bands: GSM 1800 / 1900 / 850 / 900 MHz GPRS:Available EDGE:Available
Sim Size SIM1: Nano, SIM2: Nano
Sim 2 4G Bands: TD-LTE 2600(band 38) / 2300(band 40) / 2500(band 41) FD-LTE 2100(band 1) / 1800(band 3) / 2600(band 7) / 900(band 8) / 1900(band 2) / 850(band 5) / 800(band 20)3G Bands: UMTS 1900 / 2100 / 850 / 900 MHz 2G Bands: GSM 1800 / 1900 / 850 / 900 MHz GPRS:Available EDGE:Available

Posted in Android, Smart Phone |

Oneplus One Phone දැන් නිදහසේ මිළඳීගත හැක…

  OnePlus One දුරකථනය මෑතකදී බොහෝ දෙනගේ අවධනය දිනා ගත් නිකුතුවක් විය. අධිමිලැති ස්මාර්ට් දුරකථනයක පහසුකම් සාමන්‍ය මිලැතිව වෙළඳපොලට පැමිනීම එම වැඩි අවධානය දිනා ගැනීම පි‍ටුපස වූ ප්‍රධාන කාරනය විය. එහෙත් මෙම දුරකථනය වෙළඳ පොල තුල නිදහසේ ලබා ගන්නට අවස්ථාවක් නොමැති වූ අතර ‘invite’ මූලික අකාරයට එය සිදුවන ලදී. එහිදී සිදුවූවේ දුරකථනයක් මිලදි ගතයෙකුට තවත් දෙදෙනෙකුට ඒ සදහා ආරාධනා කරන්නට අවස්ථාව සලසා දීමෙන් වූ අතර විටක ප්‍රකට online වෙළඳ අඩවි වල පව අධික මිලකට එම ආරාධනා පත් අලවි වන තරමේ ඉල්ලුමක් ඒවා වෙතට විය. පලවන නවතම නිවේදයක් පවසනේ මෙම 20 වෙනිදායින් අනතුරුව පෙරකී ආකාරයේ ආරාධනාවකින් තොරව OnePlus දුරකථනය අවස්ථාවක් ලැබෙන බවයි. එසේම මෑතකදී පැමිනි තවත් පුවතක් පවසා සිටියේ මෙම දුරකථනයේ දෙවන සංස්කරනය Oneplus Two ලෙසට Snapdragon 810 ප්‍රොසෙසරයකින් හා 4GB RAM හැකියාවකින් යුතුව අඟල් 5.5ක ප්‍රමානයකින් 2K display සහිතව පැමිනීමක් මෙම වසරේ පසුභාගයේදී නියමිතව ඇති බවකි.

Posted in Smart Phone |

Windows 10 Technical Preview ( phones) ලගදීම!!

   Windows 10 වල phones සදහා වන Technical Preview build 8.15.12492.41 නිකුතුව මේ වන විට ආයතනය අභ්‍යන්තරිකව අවසන් වටයේ අත්හදා බැලීමේ මට්ටමින් තොරාගත් දහසක් දෙනා අතරට නිකුත්ව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මීලග පියවර වනු ඇත්තේ සාමාන්‍ය භාවිතාකරන්නන් අතරට එහි අත්හදාබැලීමේ පෙර සංස්කරනයක් පැමිනීම වනු ඇති බවට බලාපොරොත්තු වනවා. සියලුම උපාංග අතරට පැමිනෙන Windows 10 මෙහෙයුම් පද්ධතියක් පිලිබදව Microsoft සමාගම බලාපොරොත්තු පලකර තිබූ අතර භාවිතාකරන්නන් අතරද මෙම නව නිකුතුවේ පැමිනීම පිලිබදව දැඩි උනන්දුවක් වන බවටයි පැහැදිලි වන්නේ. Microsoft සමාගම smartphone market වල බෙහෙවින් පසුගාමී ස්ථානයක තවමත් සිටින අතර සංක්‍යාත්මකව එය 3%ක තරම් අඩු අගයක වීම ආයතනය වෙතට අභියෝගයක්ව තිබෙනවා. ආයතනය Windows 10 සමග මෙම අභියෝගය සදහා සාර්ථකව මුහුන දෙන්නට උත්සාහ කරනු ඇති බවටයි බලා පොරොත්තුව වන්නේ.

අධි මිලැති iPhone 6 ” Goldgenie ” සංස්කරනය $3.5 million වේ!!

   වැඩිම මිලැති iPhone 6 නිකුතුව $3.5 million වටිනාකම කින් යුත්ත බවටයි වාර්ථා වන්නේ. Goldgenie නම් custom-built iPhoneය 24-carat gold, rose gold හෝ platinum ආකාර වලින් තොරා ගත හැකි අතර ඊට අමතරව white diamonds ( pink හා black,) sapphires, corundum, topaz, emeralds, rubies, tourmalines, tanzanite ලෙසටද තෙරිම් අවස්ථා ඇති බවටයි නිවේදනය වන්නේ. මීට අමතරව Apple logo ව Swarovski crystals වලින් නිමව ගැනීමේ අවස්ථාවද තොරා ගත හැකි බවටයි පැවසෙන්නේ. මීට අමතරව Gulf Elite නම් iPhone 6 සංස්කරනයක්ද වන අතර Bahrain, Iraq, Kuwait, Oman, Qatar, Saudi Arabia, UAE වැනි රටවල් ඉලක්කව ඒවා නිපදවෙන බවටයි පැහැදිලි වන්නේ. දුරකථනයේ පසු පස භාවිතාකරන්නාගේ නම සටහන් කිරීමේ හැකියවද පවතින අතර මෙම දුරකථනයක් ඇනයුම් කරන්නාගේ නිවසේ ප්‍රධාන දොර‍ටුව වෙතටම luxurious cherry-oak වලින් නිමවන boxe එකක බහා පැමිනෙන බවටයි වාර්ථා වන්නේ.

Posted in Apple, Smart Phone |

මීලග Windows 10 for phones වැඩි devices ප්‍රමානයකට..

        Windows 10 for phones නිකුතුවක්මේ වන විට සිදුව ඇති මුත් එය සීමිත උපාංග කිහිපයකට පමනක් සීමාව පැමින තිබීම බොහෝ භාවිතා කරන්නන්ගේ අප්‍රසාධයට හේතුව තිබුනි. මේ වන විට හෙලිවෙමින් ඇති තොරතුරු පවසන්නේ Windows 10 for phones වල මීලග සංස්කරනය පෙර සංස්කරනයට වඩා වැඩි උපාංග ප්‍රමානයකට විවෘතව පැමිනෙන්නට නියමිතව ඇති බවකි. වැඩි දුර තොරතුරු රහිත වූවද මේ වන විටත් Microsoft ආයතනය මේ වන විට තම මීලග Phone සංස්කරනය සමග Spartan වන බවට නිවේදනය කර ඇති අතර පැහැදිලි UI එකක සමග භාවිතාකරන්නා ගට වඩාත් සිත්ගන්නා සුලු වෙබ් අත්දැකීමක් ගෙනෙන්නට එය සමත්වනු ඇති බවටයි පෙන්වා දී ඇත්තේ.

Posted in Microsoft, Smart Phone |

OnePlus 2 පෙරනිකුතු වෙන්කරගැනීම් මිලියන 2 ඉක්මවයි!!!

        OnePlus One යනු 2014 වසරේදී මහත් අවධානයක් දිනා ගත් නිකුතුවක් වූවාය. සාම්ප්‍රධායික වෙලඳ නාමයන් ඉක්මවමින් වේගයෙන් ඉදිරියට පැමිනි මෙම දුරකතනය මිලියන ගනනාවක ලොවපුරා අලවියක් ලබා ගන්නට සමත්විය. තරමක වෙනස් ආකාරයක් ගත් එම අලව් ක්‍රමවේදය තුලදී භාවිතාකරන්නාගෙන් භාවිතාකරන්නාහට වන ආරාධනා ක්‍රමවේදයක් ඔස්සේ සිදු විය. මින් අනතුරුව ඔවුන් නිවේදනය කර සිටියේ OnePlus 2 නිකුතුවකට තමන් සූදානම් බවකි.  එම නිකුතුව පිලිබද නිල නිවේදනයෙන් දෙසතියක් ගත වෙද්දී පැමිනෙන නවතම වාර්ථා පවසන්නේ ඒ සදහා ලොවපුරා භාවිතයට බලාපොරොත්තු වෙන්නන් මිලියන දෙකකට අදික වෙන්කර ගැනීම් දැනටමත් සිදුව ඇති බවකි. ඔවුනගේ “new and improved” invite system එකක් ඔස්සේ සිදුවන මෙම ප්‍රචාරනය අතරතුර එම ආයතනය නිවේදනය කරන්නේ තමන් මෙම වසරතුල  තම උපාංග මිලියන තුනත් පහත් අතර ප්‍රමානයක් අලවියට බලාපොරොත්තුවන බවකි. එසේම මේ වන විට ඔවුන් වඩාත් වෙනස් ආකාරයේ භාවිතාකරන්නන් ඉලක්ක කර ගනිමින් තවත් උපංගයක් නිර්මානය සදහා කටයුතු කරමින් සිටින බවට නිවේදනය කර තිබෙනවා.
OnePlus 2 වැඩි දියුනු කිරීම් කිහිපයක්ම සහිතව සූදානම් වෙමින් ඇති අතර පැමිනෙන පහසුකම් සමග සැලකීමේදී වඩාත් සධාරන මිලකට උපරිම පහසුකම් සහිත දුරකථනයක් ලබා ගැනීමේ හැකියාව භාවිතාකරන්නන් වෙතට ගෙනෙන බවටයි පිලි ගැන්නෙන්නේ. නව නිකුතුව (OnePlus 2) එලබෙන අගෝස්තු 11 සිට ක්‍රමයෙන් සිදුවීමට නියමිත බවටයි දැනට බලාපොරොත්තුව වන්නේ.

පූර්න බලැති Mobile PC එක 2017 දී…

     Windows 10 පූර්න මෙහෙයුම් පද්ධති හැකියාව මොබයිල් අවකාශය වෙතට පැමිනීම පිලිබදව බලාපොරොත්තු ඇතිවී සෑහෙන කලකි. windows app ධාවනයට පූර්න හැකියාවැති මොබයිල් පරිසරය භාවිතාකරන්නගේ දෙසින්ද සැලකීමේදී මහත් සහයක් වනු ඇත. Microsoft වෙතින් පැවසෙන්නේ Qualcomm’s Snapdragon chips සමන්විත ඉදිරි නිකුතූන්  වින්ඩෝස් 10 සදහා සහය දක්වන පලමු  ARM-based processors  වනු ඇති බවටයි. මේ බව පැහැදිලි කරමින් එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ gigabit LTE connectivity, advanced multimedia support, machine learning මෙන්ම superior hardware security features සමග  thin, fan-less designs හා long battery life වැනි පෙරලිකාර මට්ටමේ ගුනාංග රාශියකින් සමන්විතව මෙම පැමිනීම සිදුවනු ඇති බවයි. Microaoft සමාගමද පවසන්නේ මෙම නව Qualcomm Snapdragon සමග -x86 Win32-සමග  universal Windows apps,  Adobe Photoshop, Microsoft Office මෙන්ම ජනංප්‍රිය Windows games ආදිය ධාවනයට නව අවකාශය සූදානම්ව සිටිනු ඇති බවය. වැඩි දුරටත් Microsoft පවසන්නේ ප්‍රථම වරට මොබයිල් Pc එකක් සමග apps, peripherals හා enterprise capabilities  සමන්විතව අත්විඳීමේ හැකියාව 2017 දෙවන භාගයේදී පමන ලැබෙනු ඇති බවය.  – Pubudu Siriwansa

windows phone වඩාත්ම ආරක්ශිතය…

                  මොබයිල් දුරකථන භාවිතාව තුල windows වෙතට තවමත් දිනා ගන්නට හැකිව ඇත්තේ 3%ක තරමේ අවම භාවිතාවකි. Apple මොබයිල් හා සැසදීමේදී (OS X)  මයික්‍රසොෆ්ට් මොබයිල් සිටින්නේ හත් අට ගුනයක් පසු පසින් බව මුත් ලොව ප්‍රකට පෙලේ  hacker නැතිනම් සයිබර් පහර දෙන්නෙකුගේ අදහස් උපුටන වාර්ථාවකට අනූව පැවසෙන්නේ ලොව ආරක්ශිතම මොබයිල් මෙහෙයුම් පද්ධතිය windows බවයි. පහලොස් වසරක තම අත්දැකීම් සමග අදහස් දක්වන Steve Lord පැහැදිලි කරන්නේ Windows Phone නිකුතූන් ‘toughest nut to crack’ ආකරයේ ඒවා බවකි.  කලකට ඉහතදී වන විට Blackberry ලොව ආරක්ශිතම මෙහෙයුම් පද්ධතිය ලෙසට සැලකුවද හා සමස්ථයක් ලෙසට සැලකීමේදී Android දුරකථනය වඩාත් පහසු ගොදුරක් ලෙසට සැලකෙන වර්ථමානයේ windows වෙතට මෙම ගෞරවය හිමිවන්නේ අඩු app අවකාශයක් මෙන්ම සංවෘත බවින් වැඩි මෙහෙයුම් පද්ධතියක් ලෙසට ලෙසට විමෙන් විය හැකි බවයි. Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධති බලපරාක්‍රමය මොබයිල් ලොව වෙතටද ගෙන යන්නට මහත් උත්සාහයෙන් කටයුතු කරමින් සිටින අතර තම Windows phone නව සස්කරනයක් එලබෙන නුදුරු කාලයේම නිකුතුවට සූදානම් වෙමින්  සිටින බවටයි වාර්ථා වෙමින් ඇත්තේ.

Posted in Microsoft, Smart Phone |

Ubuntu අවකාශය tablet නැතිනම් phone වෙතටත්…

        Ubuntu වෙතින් 2015 කෙරෙහි වූ බලාපොරොත්තුවක් සපල කර ගන්නට නොහැකි විය. එනම් 2015 තුලදී භාවිතාකරන්නන් මිලියන 200 ඉක්වමීමේ බලාපොරොත්තුවය. කෙසේ වෙතත් උනන්දුවක් දක්වන්නන්ගේ අවදානය දිනා ගන්නා හෝඩුවාවක් මේ වන විට නැවතත් Ubuntu වෙතින් පලව තිබෙනවා. එනම් 2016 දී තම මෙහෙයුම් පද්ධතිය උපාංග අවකාශයේ වඩාත් පුලුල් වන්නට සූදානම් බවයි.  “The same Ubuntu experience across any device – coming soon” ලෙසට වන එම සටහන අනූව එම හෙහෙයුම් පද්ධතොය 2016 දී PC, tablet මෙන්ම phone අවකාශයේ භාවිතාවට පැමිනෙන්නේ apps නම්‍ය තාවයද සමග බවටයි හදාරන්නන් බලාපොරොත්තු පලකරමින් සිටින්නේ. දැනට Ubuntu වෙතින් 2016ට Ubuntu 16.04 LTS (Long Term Support) හා Ubuntu 16.10. With LTS ලෙසට වන සංස්කරන දෙකක් නිවේදනය කර ඇති අතර enterprise environment. වලටද මනා එගග වන නමථාවයකින් යුතුව එම පැමිනීම් සිදුවනු ඇති බවටත් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.  – Pubudu Siriwansa

Posted in Smart Phone, Software |

OnePlus Two පිලිබදව තොරතුරු කිහිපයක්!!!

   OnePlus Two හෝ වෙනත් නමකින් OnePlus මීලග දුරකථනයේ පැමිනීම සදහා මස කිහිපයක ඉදිරි කාලය ඇති මුත් බොහෝ දෙනෙකුගේ අවධානය දැනටමත් එය ‍රැගෙන අවසන්ය. ඔවුනගේ දැනට සිදුව ඇති දුරකථන් නිකුතූන් one handset වලට සීමා වුවද විචාරනය වන්නේ “ඇත්තෙන්ම එය අපූරු නිකුතුවක ලෙසට අපට පිලිගන්නට සිදුවෙනවා” ලෙසටය. සමකාලීන භාවිතාවේ ඇති අපූර්වතා බොහොමයක් සරල මිලකට ගෙනෙන්නට සමත්වූ OnePlus දුරකථන පෙලෙහි දෙවන නිකුතුවේ සමහර තොරතුරු මේ වනවිට හෙලිවෙමින් තිබෙනවා. Qualcomm Snapdragon 810 chipset, 4GB RAM, 3300mAh battery සමග වන්නට නියමිත එය අන්ගල් 5.5ක display එකකින් මෙන්ම 2K resolution නිමාවක් පිලිබඳව මේ වන විට තොරතුරු පල වෙමින් තිබෙනවා. මීට අමතරව එය බොහෝ විට edge-to-edge display සමග වඩාත් සිහින් නිමාවක් ගන්නට ඉඩ ඇති බව්ටයි බලාපොරොත්තු පලවන්නේ. තවමත් පැහැදිලි නිල තොරතුරු හෙලිදරව්වක් සිදුව නැති මුත් සියල්ලන් එගග වෙමින් ඇති ප්‍රධානම කාරනය නම් “ඇත්තෙන්ම එය තවහ් අපූරු Smart දුරකථන අත්දැකීමක් වීමනම් අනිවාර්ය” වනු ඇති බවයි.

LG G Flex 2 එලබෙන ජනවාරියේ එනු ඇති බවට බලාපොරොත්තුවක්!!

  හෙලි වෙමින් ඇති නිල නොවන තොරතුරු පවසන්නේ LG G Flex 2 නොහොත් දෙවන පරම්පරාවේ නම්‍ය තිර ස්මාර්ට් දුරකථනය එලබෙනවසරේ ජනාවාරි වන විට පැමිනීමට බෙහෙවින් ඉඩ ඇති බවකි. වැඩි දුර තොරතුරු හෙලි නොවුනද එම දුරකථනය අධි සුපැහැදිලි (high resolution) plastic-based අකාරයේ OLED screenයකින් සමන්විතව පැමිනීමට නියමිත බවකි. වැඩි දියුනු කරන ලද ස්වයංපිලිසකර හැකියාවෙන් යුත් (self-healing coating) නිමාවක් සහිතව එන්නට නියමිත ලෙසට සැලකෙන මෙම දුරකථනය පෙර පරම්පරාවේ නිමැවුමේ දීට වඩා වැඩි වක්‍රතාවයකින්(extreme curve) හා වැඩි නැවුම් ( ability to bend) බවකින් යුතුව පැමිනෙනු ඇති බවය. එලබෙන වසරේ ජනවාරි 6 ඇරබෙන Las Vegas වල වන CES වල දී මෙම නිකුතුව සිදුවෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.