බොහෝ භාවිතාකරන්නන් හට තම පරිගණකයේ අභ්‍යන්තර උපාංග පිලිබඳව ඇත්තේ දුර්වල දැනුමකි. තීරනාත්මක අවස්ථාවලදී අවශ්‍යවන එම තොරතුරු ක්ශ්නිකව ලබා ගන්නට පහසුවන මෙම මෘදුකාංගය සහයට එන්නට සූදානමින් සිටී. උපාංගයක් නෑවත් ස්ථාපනයට අවශ්‍ය වන විටකදී මෙන්ම උස්තල ගන්වන්නට අවශ්‍ය වන විටකදී මෙන්ම සමහර මෘදුකාංග ධාවනයට අවශ්‍ය දෘඩාංග වාතාවරනයක් ඇත්දැයි විමසන්නට මෙම තොරතුරු අවශ්‍ය විටකදී මෙම මෘදුකාංගය ඔබේ සේවයට එන්නේ Portable නැතිනම්ස්ථාපනයට අවශ්‍ය නොවන හා නොමිළේ වීම වඩාත් පහසුවක් වනු ඇත. පහත දැක්වෙන දිගුව ඔස්සේ පිවිසීමෙන් මෙම මෘදුකාංගයේ(Speccy 1.28.708) නවතම සංස්කරනය බාගත කර ගන්නට ඔබටත් හැකි වනු ඇත. පලමු සැබැදියාව මෙම මෘදුකාංගයේ ස්ථාපනයට අවශ්‍ය සංස්කරනය සදහාත් දෙවන සැබැදියාව ස්ථාපනයට අවශ්‍ය නොවන සංස්කරනය සදහාත් වේ.

http://download.piriform.com/spsetup128.exe

http://www.piriform.com/speccy/builds