විසිතුරු පිහිටීම නිසාම මෙම පැලෑටි විශේෂයට එම නම භාවිතා වනවා විය යුතුය. Spider Plant ලෙසට භාවිතාවුවද මෙහි උද්භිත නාමය Cholorophytum Comosun ලෙසට දැක්වේ. සම්, රබර් හා මුද්‍රන කර්මාන්ත කෙරෙන ස්ථාන අශ්‍රිතව වාතයේ රැස්වන අහිතකර ද්‍රව්‍ය වන බෙන්සීන්, ෆෝමැල්හයිඩ , සයිලීන් හැරුනු කොට කාබන් මොනොක්සයිඩ් අවශෝෂනය කර ගැනීමේ හැකියාවෙන් මේ පෑලෑටිය අනූනය. එය පහසුවෙන් වගා කල හැකි පැලෑටියකි. එසේම එය එතරම් උනුසුමක් නැති නිවෙස් වල ඉතා හොඳින් වැඩෙන අතර වියලි පස ප්‍රියකරන්නකි.
– පත පොත ඇසුරිනි.
