Samsung Tab A 7 ටැබ් නිවේදනය සිදුවන්නේ පසුගිය වසරේ සැප්තැම්බරයේදීය. ලොව පුරා බොහෝ හදාරන්නන්ගේ අවධානය දිනා ගත් අඩුවියදම් ටැබ් නිකුතුවක් ලෙසට මෙය පිලිගනු ලබන්නේ සමකාලීනව හා සමතාක්ෂණික අනෙකුත් නිකුතූන් සමග සැලකීමේදි ඉහල භාවිතාවක් ගෙනෙන්නට මෙම නිකුතුව සමත්ව ඇති නිසා වෙනි. ඉහල මට්ටමක ඩිස්ප්ලේ හැකියාවක් සමග මෘදු ක්‍රියාකාරීකමක් ‍රැගෙන විත් ඇති මෙහි ලෝහ පසුපස මෙන්ම Li-Po 7040 mAh බැටරිය මෙන්ම Fast charging 15W හැකියාව බොහෝ හදාරන්නන්ගේ අවධානය දිනා ගෙන තිබෙනවා.

Samsung Galaxy Tab A7 10.4 (2020) තාක්ෂණික විශේෂතා පහත දැක්වේ.
NETWORK Technology
GSM / HSPA / LTE
LAUNCH Announced 2020, September 02
Status Available. Released 2020, September 11
BODY Dimensions 247.6 x 157.4 x 7 mm (9.75 x 6.20 x 0.28 in)
Weight 476 g (Wi-Fi), 477 g (LTE) (1.05 lb)
SIM Nano-SIM
DISPLAY Type IPS LCD
Size 10.4 inches, 307.9 cm2 (~79.0% screen-to-body ratio)
Resolution 1200 x 2000 pixels, 5:3 ratio (~224 ppi density)
PLATFORM OS Android 10, One UI 2.5
Chipset Qualcomm SM6115 Snapdragon 662 (11 nm)
CPU Octa-core (4×2.0 GHz Kryo 260 Gold & 4×1.8 GHz Kryo 260 Silver)
GPU Adreno 610
MEMORY Card slot microSDXC
Internal 32GB 3GB RAM, 64GB 3GB RAM
MAIN CAMERA Single 8 MP, AF
Video 1080p@30fps
SELFIE CAMERA Single 5 MP
Video 1080p@30fps
SOUND Loudspeaker Yes, with stereo speakers (4 speakers)
3.5mm jack Yes
COMMS WLAN Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi Direct, hotspot
Bluetooth 5.0, A2DP, LE
GPS Yes, with A-GPS, GLONASS, BDS, GALILEO
NFC No
Radio No
USB USB Type-C 2.0
FEATURES Sensors Accelerometer, gyro, proximity, compass
BATTERY Type Li-Po 7040 mAh, non-removable
Charging Fast charging 15W
MISC Colors Dark Gray, Silver, Gold
Models SM-T500, SM-T505
SAR EU 1.01 W/kg (body)