පරිගණකයක මෙහෙයුම් පද්ධතිය ප්‍රමුක මෘදුකාංග පරිසරය හිතක මට්ටමක පවත්වාගෙන යාම භාවිතාකරනෙකුගේ ප්‍රධාන බලාපොරොත්තුවකි. එහෙත් වඩාත් නවීනතම හා සුපිරිතම ආරක්ශක මෘදුකාංග ඇතුලු එම පද්ධතියේ නිවැරදි පැවත්ම තහවුරු කර දෙන්නට සහතික වන විවිධ යුටිලිටි සමග කටයුතු කලද එය බිඳවැටීම් පැමිනීමේ අනතුර පිලිබදව 100%ක නිදහසක් ලබන්නට නොහැකිවීම අසාමාන්‍යම සිදුවීමක් නොවේ.මේ සදහා පැමිනෙන විසඳුමක් ලෙසට free instant system protection tool එකක් ලෙසට මෙහි නිර්මාපකයින් මෙම මෘදුකාංගය හඳුන්වන අතර භාවිතාකරන්නෙකුට simple click එකක ඔස්සේ පරිගණකයේ වන actual system එක මත නිර්මානය වන virtual environment එකක් මත evaluate applications, watch movies, හෝ online activities වල යෙදීම සිදුකරන්නට හැකි වනු ඇත. මෙය computer protection අතින් පහසු විසදුමක් ලෙසට බොහෝ අතින් පිලිගැනේ. නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගයක් වන මෙහි නවතම සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.

http://www.toolwiz.com/download.php?action=ToolWizTimeFreeze