Ubuntu වෙතින් 2015 කෙරෙහි වූ බලාපොරොත්තුවක් සපල කර ගන්නට නොහැකි විය. එනම් 2015 තුලදී භාවිතාකරන්නන් මිලියන 200 ඉක්වමීමේ බලාපොරොත්තුවය. කෙසේ වෙතත් උනන්දුවක් දක්වන්නන්ගේ අවදානය දිනා ගන්නා හෝඩුවාවක් මේ වන විට නැවතත් Ubuntu වෙතින් පලව තිබෙනවා. එනම් 2016 දී තම මෙහෙයුම් පද්ධතිය උපාංග අවකාශයේ වඩාත් පුලුල් වන්නට සූදානම් බවයි.  “The same Ubuntu experience across any device – coming soon” ලෙසට වන එම සටහන අනූව එම හෙහෙයුම් පද්ධතොය 2016 දී PC, tablet මෙන්ම phone අවකාශයේ භාවිතාවට පැමිනෙන්නේ apps නම්‍ය තාවයද සමග බවටයි හදාරන්නන් බලාපොරොත්තු පලකරමින් සිටින්නේ. දැනට Ubuntu වෙතින් 2016ට Ubuntu 16.04 LTS (Long Term Support) හා Ubuntu 16.10. With LTS ලෙසට වන සංස්කරන දෙකක් නිවේදනය කර ඇති අතර enterprise environment. වලටද මනා එගග වන නමථාවයකින් යුතුව එම පැමිනීම් සිදුවනු ඇති බවටත් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.  – Pubudu Siriwansa