Waterfox යනු Mozilla Firefox වල source code පදනම් කරමින් ගොඩ නැගෙන 64-Bit systems ඉලක්ක කර ගනිමින් ගොඩ නැගෙන බ්‍රවුසරයක ලෙසට පිලි ගැනේ. වඩාත් සංකීර්න ක්‍රමවේද ඔස්සේ නිර්මානය වන මෙම බ්‍රවුසර මෘදුකාංගය Firefox as a 64-Bit භාවිතාව සදහා වඩාත් තීව්‍ර වන ලෙසට සංවර්ධනය කර ඇති නිසා Windows 64 Bit වටපිටවේදී වඩාත් වේගවත් ක්‍රියාකාරකමක් ගෙනෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදුනා ගෙන තිබූ දුර්වලතා කිහිපයක් සැකසුනු හා වැඩි දියුනු කිරීම් කිහිපයකින් යුත් එම මෘදුකාංගයෑ නවතම සංස්කටනය පහත දැක්වෙන දිගුව ඌසේ ඔබටද බාගත කර ගැනීමට හැකි වනු ඇත.

Setup.exe