පසුගිය සැප්තැම්බරය සැලකීමේදී WhatsApp මාසික භාවිතා කරන්නන් මිලියන 900ක සීමාව වෙතට පැමින තිබිනි. මෙම සේවාව facebook වෙතට දෑ වසරකට පෙර හිමිකර ගැනීමේදී සිට වූ බලාපොරොත්තුවක් වූ බිලියන එකක භාවිතාකරන්නන් සංකාව වෙතට සමීප වීම තවමත් ඉ‍ටු නොවුනු නමුත් Facebook වෙතින් පැමිනෙන නව තොරතුරක් අගවා සිටින්නේ තම WhatsApp සේවාව සදහා දෙවන වසරේ සිට සිදුකරන ඩොලර් 0.99 ක අයකිරීම නවතා දමන්නට තමන් බලාපොරොත්තු වන වගකි. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ දැනට සිදුව ඇති ගෙවීම් සදහා refunds කිරීමක් බලාපොරොත්තු නොවන වාසේම මෙවැනි පියවරක් සමග බලාපොරොත්තුවන third-party ads කරා ගමන් නොකරන්නටද සැලසුම්ව ඇති බවයි.