StatCounter පවසන්නේ windows 10 වල භවිතාව මේ වන විට windows 7 පසු කරන්නට සමත්ව ඇති බවයි. Microsoft ආයතනය තම windows 10 නිකුත්කිරීමේ දී ප්‍රකශ කර සිටින ලද්දේ එලබෙන වසර දෙකත් තුනත් අතරදී windows 10 භාවිතාව බිලියනය ඉක්මවීම වුවද පෙර කී ආයතනය නිකුත් කරන නවතම වාර්ථාවක් පවසන්නේ ලොව පුරා සංක්‍රීය භවිතාකරන්නන් මිලියන 600, windows 10 වෙතට පිවිස ඇති බවයි. Microsoft ආයතනය 2015 ජූලි 15 දින තම windows 10 මුල් නිකුතුවට කටයුතු කරන විට , අවසාන නිකුතුවව තිබුනේ windows 8.1 වුවද WINDOWS 7 සදහා ලොවපුරා විශාල භාවිතාකරන්නන් පිරිසක් ප්‍රධයට ලක්ව තිබුනු අතර windows XP ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වෙමින් තිබිනි. හදාරන්නන් පවසන්නේ ලොව පුරා තවමත් ඉතා සුලු පිරිසක් windows XP සමග ‍රැදි සිටියද බොහෝ විට තම උපාංගවල දෘඩාංග හෝ මෘදුකාංග තත්වයන් මත එසේ සිදුවෙමින් ඇති බවයි.
Pubudu Siriwansa