windows 10 භාවිතාකරන්නන් අතර වන ගැටලුවක් වූවේ නව ස්ථාපනයකින් හෝ උස්තල ගැන්වීමකින් පසුව නැවත ස්ථාපනයක් අවශ්‍ය වූ විට product key ඇතුලු කිරීමේ අවශ්‍යතාවය කෙසේ වේද යන්නය. පැමිනෙමින් ඇති නවතම තොරතුරු හෙලි කරන්නේ windows 10 මෙහෙයුම් පද්ධතිය  initial installation හෝ upgrade වලින් පසුව සිදුවන  නැවත ස්ථාපනයකදී product key අවශය නොවන බවකි. එහිදී සිදුවන්නේ windows 10 ස්ථාපනය කල පරිගණකයක් සදහා online ආකාරයට aforementioned unique ID එකක් ගබඩා කර ගන්නට කටයුතු කරන අතර නැවත ස්ථාපනයේදී එහි වන verification software වලට එම තොරතුරු ලබා ගැනීමෙන් එහි ස්ථාපනය වන්නේ  valid copy of Window 10  බව තහවුරුකර ගන්නට අවස්ථාවක් ලැබෙනු ඇති බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ piracy බව මගහැර ගන්නටද මෙම ක්‍රමවේදය වඩාත් සාර්තක බවයි.  නව මෙහෙයුම් පද්ධතිය ගෙවී ගිය මසයේ එනම් ජූලි 29 නිකුත්කරන්නට යෙදුනු අතර ඉන් වසරක කාලයක් තුලදී Windows 7, 8 හා 8.1 භාවිතාකරන්නන් සදහා නොමිළේ නව මෙහෙයුම් පද්ධතිය වෙතට පැමිනීමේ හැකියාව ලබා දී තිබෙනවා.