වින්ඩෝස් 10 මීලග ප්‍රධාන සංස්කරනය වින්ඩෝස්11 ලෙසට නම් වීමේ ඉඩක් කථාබහට ලක් වෙමින් තිබෙනවා. දෘශ්‍ය මට්ටමේ සිට ක්‍රියාකාරී මට්ටම දක්වාම නව වෙනස්කම් රාශියක් නව නිකුතුව සමග බලපොරොත්තු වෙමින් ඇති අතර එලබෙන 24 ට නියමිත හමුවේදී මේ පිලිබඳ නිල නිවේදනය මයික්‍රොසොෆ්ට් වෙතින් නිකුත්වෙතැයි බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa
