Windows Phone භාවිතාකරන්නන් සදහා සියලුම Angry Birds ක්‍රීඩාවන් නොමිලේ ලබා දීමක් නිවේදනය වනවා. එලබෙන නිවාඩු සමය වෙනුවෙන් වන මෙම අවස්ථාව සීමිතකාලයක් සදහා වන බවට ඔවුන් නිවේදනය කර සිටිනවා. පසුගිය වසර පහක කාලයක නිකුත්වූ ජනංප්‍රිය Angry Birds Space’ , both Star Wars වැනි ක්‍රීඩා අංග සියල්ල සදහාම මෙම දීමනාව අදාල වන අතර පහත දැක්වෙන ලිපිනය ඔස්සේ windowsphone අඩවියේ Apps+Games කොටසින් ලබා ගන්නට හැකි වනු ඇත.

http://www.windowsphone.com/en-US/store/publishers?publisherId=Rovio%2BEntertainment%2BLtd&appId=2e36df2b-44be-405d-873a-79fa190c9b35