Google පවසන්නේ Google Chrome සමග macOS වඩාත් සුරක්ෂිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් සුරක්ෂිත Browsing  හැකියාවක් දක්වා තම බ්‍රවුසරයේ දියුනු කිරීම් කිහිපයක්ම ‍රැගෙන එන්නට මේ වන විට සූදානම් බවයි. ඔවුන් පවසන්නේ අනවශ්‍ය මෘදුකාංග කොටස් මෙන්ම මැල්වෙයාර් ආකාරයේ මෘදු කොටස් ස්ථාපනය වන්නට උත්සාහයන් වලදී වඩාත් system-generated warning messages භාවිතාකරන්නා වෙතට ගෙනෙන්නට එලබෙන මාර්තු 31ට පසුව සියල්ල සූදානම් අතර unwanted ad injection වැනි තත්වයන් වඩාත් පාලනයට මෙමනව දියුනු කිරීම් සමත්වනු ඇති බවයි. තවත් බහුල අනාරශිත කරවන අවස්ථාවක් වන බ්‍රවුසරයේ භාවිතාකරන්නගේ සැකසුම් වෙනස් කරන්නට ඇති ඉඩකඩ ද නව දියුනුකිරීම් ඔස්සේ පාලනය කරන්නට තමන් සූදානම් බවයි. එසේම social engineering attacks ආකාරයේ හානිකරවීම් පාලනයට නව දියුනු කිරීම් කටයුතු කරනු ඇති බවයි.