පසුගියදා Microsoft ආයතනය තම Windows 10 මීලග මෙහෙයුම් පද්ධතියේ පෙර සංස්කරනයක් එනම් January Technical Preview නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. ආයතනය පැහැදිලි කරන්නේ මෙම නව සංස්කරනය වෙතට උනන්දුවක් දක්වන්නන්හට පැමිනෙනට ක්‍රම දෙකක් වන බවයි. එනම්දැනටමත් Windows 7 නැතිනම් 8.1 භාවිතාකරන්නන් සදහා regular update නැතිනම් මෙහෙයුම් පද්ධතියේ වන සාමාන්‍ය Update ක්‍රමයට එය ලබා ගන්නට හැකිවීමයි. අනෙක් ක්‍රමය නම් insider.windows.com වෙතට පිවිස එම ගොනුව වෙනම බාගතකරගෙන(ISO) ස්ථාපනයකර ගැනීමයි. පෙරකී update ආකාරයට නව මෙහෙයුම් පද්ධතිය ලබ ගන්නට බලපොරොත්තු වන්නන් සදහ Microsoft ආයතනය සූදානම් කිරීමේ මෘදුකාංග දෙකක්(win7, win8.1) නිකුත්කල අතර එය ස්ථාපනයකර තිබීමෙන් අනතුරුව මැනුවල් ආකාරයට update ආකාරයට විමසා නව මෙහෙයුම් පද්ධතියට අදාල ගොනුව තොරා ගත නැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ. ලොව පුරා උනන්දුවක් දක්වන්නන් විශාල ප්‍රමානයක් නව මෙහෙයුම් පද්ධතිය බාගතකර ගැනීම සදහා කටයුතු කරන බැවින් Microsoft’s servers මඳ කාර්ය බහුල බවක් වන බවත් download වෙගයේ මන්දගාමීබවක් තවමත් වන බවටයි හදාරන්නන් පවසා සිටින්නේ.පහත දැක්වෙන්නේ පෙර කී ආකාරයට Windows upadate ඔස්සේ නව මෙහෙයුම් පද්ධතියට පිවිසෙනට කැමැත්තක් දක්වන්නන් සදහා win7,win8.1 භවිතාකරන්නන් සදහා නිකුත්කල පරිගණකය සකස්කර ගැනීමේ මෘදුකාංග කොටස් දෙක හා වෙනම ගොනුවක් ලෙසට එය ලබ ගනට කැමැත්තක් දක්වනන් සදහා වන සබඳතාව්යන් වේ.

windows 7

windows 8.1

x86

x64