පෙර Kingsoft Office ලෙසට වූ Free office suite ගොනුව දැන් පැමිනෙන්නේ WPS Office ලෙසටය. මෙහෙයුම් පද්ධතිය හැරුනු විට බහුලතම භාවිතාවක් ලබන Office මෘදුකාංග පද්ධතියක් සදහා නොමිළේ පැමිනෙන කදිම විසදුමක් වන මෙම නිකුතුව Writer, Presentation හා Spreadsheets යන් අංගයන්ගෙන් සමන්විතව පැමිනෙන බවටයි විස්තර කෙරෙන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ WPS Office Free 2015 ආයතනික මට්ටමේ මෙන්ම පෞද්ගලික මට්ටමේ භාවිතාවන් සදහා මනාව නිමාවී ඇති බවකි.මෙම නව ස්ංස්කරනය සමග සිය ගනනක් වන online templates නොමිළේ ලබා ගන්නට හැකි වන අතර spell check හැකියාව WPS Cloud වැනි පහසුකම් වලින් සමන්විතව වන බවටයි විස්තර කෙරෙන්නේ. නොමිළේ භාවිතාවට එන සංස්කරනයක් සේම මුදල් ගෙවා ලබා ගත හැකි වැඩි පහසුකම් සහිත සංස්කරනයක් ලෙසටද මෙම මෘදුකාංගය ලබා ගන්නට හැකි වන බවටයි විස්තර කෙරෙන්නේ. – Pubudu Siriwansa

WPS Office 2015 v9.1.0.4942