Back to Top

Category: Politics

” ධනය ගැන මෙන්ම දේශපාලණය ගැනද “භීතික” සමාජයක් “ 2

සමාජවාදය, ධනවාදය වැනි න්‍යායය අද වන කොට භාවිතා කරන්නට ඇති උපකරන මිසක පූජනීය කාරනා නොවෙයි. මම හිතනවා ඔනෑම සාර්ථක රකදී මේවා අවස්ථානකූලව ප්‍රායෝගිකව භාවිතා වෙනවා. නමුත් ලංකාවේදී තවමත් මෙවා දෙස බලන්නේ පූජනීය ලෙසටයි. ඉතින් ඒවා භාවිතාකරනවා වෙනුවට ඒවාට රටවැසියන්ව පාලනය කරන්නට ඉඩ හරිනවා. අවසානය බොහෝ විට හරිම ශෝචනීයයි. ඒවා යේ භාවිතාවේ ඇති දුර්වලකම විසින් නැවත නැවතත් රට ආර්ථෛක, දේශපාලනිකව පමන්ක් නොව සංස්කෘතිකවත් එකතැන කැරකෙන බවට පත්කරලා. ඉතින් කලකට වරක් නෙක මුහුනු වරින් එන සමූල ඝාතනය වැනි ම්ලේඡ්චත්වයන් රටේ නිවාර්ය ඉරනම …

Continue Reading

” ධනය ගැන මෙන්ම දේශපාලණය ගැනද “භීතික” සමාජයක් “

බොහෝ විට වඩාත් පීඩිත කම්කරුවා හා එම පීඩිත බවේ සාර්ථකම පොදුගුනාකාරය හමුවෙන්නේ හා ප්‍රායෝගික වන්නේ රුසියාව වැනි රටවලින් විය හැකියි. අනෙකුත් බොහෝ මතවාදී ආනනනයන් සේම ලංකාවට සමාජවාදය නොගැලපෙන්නේ, එය ඉල්ලා සිටින සධකයන් මෙහි නොවීම නිසා විය නොහැකිද? තම අධ්‍යාපනික හෝ වෙනත් සංචාරත් සමග මේවා මෙහාට උස්සන් ආ මහත්වරුන්ට අවසානයේ සිදුවෙනවා මේවා ලාංකික සැබෑ සමාජය තුල සාර්ථකව වරනගාගන්නට බැරි වෙනකොට වෙනත් එලියේ වන යක්ෂයන් ගැන කථාකර හෝ “බලහත්කාර වර නගා ගැනීමකට යන්න”. අවසානයේ ලංකව තුල අනෙකුත් බොහෝ ආනයනයන් සේම මාක්ස්වාදයත් ලංකාවේදී …

Continue Reading

Posted in Politics | Leave a reply

රජයේ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය

රජයේ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (25 ) සිදු කෙරිණි. නව කැබිනට් සංශෝධනය ජනාධිපති මාධ්‍ය ඒකකයේ ට්විටර් (twitter/PMDNews ) අඩවිය වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීතිය හා සාමය අමාත්‍ය ධූරය දී තිබේ.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන අමාත්‍ය

අමාත්‍ය කබීර් හෂීම් මහතා- උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය

රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා- තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

අමාත්‍ය රවින්ද්‍ර සමරවික්‍රම මහතා -වනජීවී හ තිරසර සංවර්ධන අමාත්‍ය

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා – ඩිජිටල් …

Continue Reading

රට අසරණ වීම….

රටක පලනය රජෙකුගෙන් රජයකට මාරුවීම ප්‍රායෝගික කියවීමකදී වසඟයෙන් තර්කයට මරුවීම ලෙසට වටහා ගත හැක. මෙවන් පරිවර්ථනයකින් අනතුරුව තව දුරටත් පුරවැසියෙකුට පෙරදී මෙන් වඩාත් වසඟකරවන ආමන්ත්‍රනයේ සිට සංකේතීය ගරුබුහුමන් දක්වා අවකාශය අනවශ්‍ය වීම පෙර කී පරිවර්ථනයේ සාර්ථක බව පෙන්වන්නකි. ගරුකල මුත් එය වසඟය දක්වා දිගුවීම නව ප්‍රසූතිය පෙකිනි වැල ද සමග ජීවත් වන්නට උත්සාහ කිරීම වැන්නකි. යටත්විජිතකරනයේ සංස්කරනයෙන් පසුව සමහර රටවල් නව සංස්කරනය සමග සිටින්නද, තව ත් රටවල් වැඩි පැවැත්මේ කොටසක් ලෙසට පෙර සංස්කරනයට ආපසු යන්නටත් සමත් වූ අතර අප අසමබර …

Continue Reading

එක් අතකින් තත්වය පැහැදිලි වන්නේ දේශපලනය මිය යමින් තිබෙන බවකි.

එක් අතකින් තත්වය පැහැදිලි වන්නේ දේශපලනය මිය යමින් තිබෙන බවකි. සාම්ප්‍රධායික දේශපාලන මනස තව දුරටත් වලංගු නොවන යථර්තය කෙමෙන් ස්ථාවර වෙමින් ඇති අතර, නව වාතාවරනය මත හොඳින් ගැලෙපෙන්නට නොහැකි වන මිනිස් පරිසරයන් සමහර විටක ලැගුම් ගන්නේ ඉතා යල් පැන ගිය ආගමික ස්වභාවයට වැඩියෙන් මිත්‍රවන පරිසරයන් මත වීම වේදනාකාරී අත්දැකීමකි. “ඔබේ පසිඳුරන් අප අප්ඩේට් කරමින් සිටී.” පැමිනෙන යුගය කෑගසා කියන පනිවිඩය එය බව හදාරන්නන් බොහොමයකගේ මතය වෙමින් ඇත. ඔබ සහ ඔබගේ වර්චුවල් “ඔබ” අතර පරතරය සාධාරන සීමව ඉක්මවීම පුද්ගල මට්ටමින් මෙන්ම …

Continue Reading

නව මැතිවරණ සංස්කෘතියකට රට පිවිසෙමින් තිබෙන බවට….

සියලුම මාධ්‍යයන් පාහේ වාර්ථාකරන්නේ අද දින ශ්‍රීලාංකාව පුරා පැවැත්වෙන ඡන්ඳය සාමකාමී බවක් ගෙන ඇති බවටයි. 2018 පලාත්පාලන ඡන්ඳය ලංකාවේ මැතිවරන ඉතිහාසයේ ඓතිහාසික සටහනක් වනු ඇත්තේ නිවැරදි විනයකින්, ඉතා අවම පරිසර හා සමාජ මනසට වන හානි මට්ටමකින් පවත්වා ගන්නට ලක් රජය සමත්වීම බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. රට පුරාම සැලකීමේදී වූවද ඉතාම අවම මට්ටම කින් ගැටලු වාර්ථාවූ මැතිවරනයක් ලෙසට මෙන්ම කාන්තාවන්ට නිසි නියෝජනයකට අවස්ථාව සලසන, කොට්ඨාශ මට්ටමින් මෙන්ම අනුපාත මට්ටමින් නියෝජිතයන් කැඳවන, සමකාමී ඡන්ඳ සංස්කෘතියක් කරා රට යොමුකරවන අවස්ථාවක් බවට හැම දෙසින්ම …

Continue Reading

“දත්ත මිනිසා” – ප්‍රාදේශීය සංස්කෘතීන් ඉක්මවා යාම –

සරල අවධානය යොමුකර ගන්නා හඩක් සමග ටීටාව පවසා සිටියේ ඉදිරි හෝරාව අවසනයේ ආරම්භක දේශනයට සුදානම්ව සිටිය යුතු බවයි.පාසැල් කාලය නිවෙස් ආදී යන්ගේ තොරතුරු හුවමාරු කරගනිමින් අප සිව්දෙන පසකින් පිහිටි විශාල තුරු ගොමුවක සෙවනේ ඉදිකර තිබූ රවුම් හැඩැති මේසයක් වටා අසුන් ගතිමු.ඉතා කුලුපග අයුරින් අප එකිනෙකා අදහස් හුවමාරු කර ගනිමුන් සිටින අතර තුර එක් වරම ඉන්දියානු මිතුරිය අපූරු සමාජ පරිනාමයක් දෙසට අප අවධානය යොමු කලාය.”දන්නවද, මගේ සීයා නිතරම කියන කාරනයක් තමා මිනිහෙක් හදුනා ගන්න දවස් ගනනාවක් වත් යනවායි කියන එක.ඒක සමහර …

Continue Reading

හුඳු ව්‍යාපාරික දක්ෂතාවයම රටක් පාලනය සදහා දායක වීමට සැහේද..

ව්‍යාපාරිකයෙක් හුඳු ව්‍යාපාරික දක්ෂතාවයම රටක් පාලනය සදහා දායක වීමට සැහේද යන්නද වැදගත් ගැටලුවක් වෙමින් තිබේ. නැතිනම් රටක් පාලනය වීම යනු ව්‍යාපාරික මධ්‍යස්ථානයකට වඩා සංකීර්න හුඳු වෙළඳ අර්ථවලට නොසැසදෙන සංස්කෘතික හා දේශපලනික අර්ථද කැටිව එන්නක් බව වටහා ගන්නට සිදුවේ.ඒවා ප්‍රායෝගික වූවද නොවුනද ලංකව වැනි සංස්කෘතික අර්ථ තවමත් නාමිකව හෝ ප්‍රබලවන රටකදී මේ බව වඩාත් වැදගත් වේ. අනිත් දෙසින් සැලකීමේදී මුහුකුරා ගිය දේශපාලන අර්ථ හිඟ රටකදී තත්වය වඩත් භ්‍යානක වේ. වෙළඳපොල, රාජ්‍ය යාන්ත්‍රන, සංස්කෘතික වටිනාකම් ආදිය කිසිදු විනයකින් තොරව එකි නෙක මත …

Continue Reading

සංස්කෘතික හෝ දේශපාලනික සංස්කාරකයා තව දුරටත් ප්‍රමුක නොවීම

ජීවිතය මතට සංස්කෘතික හෝ දේශපාලනික සංස්කාරකයා තව දුරටත් ප්‍රමුක නොවීම සාමාන්‍ය කාරනාවකි.තාක්ෂනික සංස්කාරකයා ගේ සපැමිනීම කෙමෙන් සටහන් වෙමින් ඇත. එය සහර විටක ස්මාර්ට් බල්බය වැනි සරල අවස්ථාවක සිට ක්ලවුස් මූලිකව නිර්මාණය වන ඔබේ සියලුම දත්තයන්ගෙන් නිමවන ඔබේ “දෙවන අනන්‍යතාවය” දක්වා දිගුවන බරපතල එකක් විය හැක. එතරම් පරතරයක් නොවන ඔබ නොවේනම් ඔබේ දෙවන පිටපත දෑ සදහා ස්වාධීනව ඉදිරිපත් වන දිනය වැඩි ඈතක නොවනු ඇත.
සමහර විටක ඔබ වැරදි තීරනයකට එලබ ඇත. එය අදේශපාලනික අජීවී අමානුෂික අනන්‍යතාවයක් කරන්නට එක වරම කැමති වනු …

Continue Reading

දියුනු ජීවිත ආකෘති නිර්මාණය නොවීම සමග..

දියුනු ජීවිත ආකෘති නිර්මාණය නොවීම සමග නෙක දියුනු සම්පත් පහසුකම් වලින් ජීවිතය අවට වෙළඳපොල වසාගැනීම අවසානයේ නිර්මාණය කරන්නේ ජීවිත ව්‍යසනයක් පමනකි. කායික මනසික නිසි පෝෂනයෙන් පිරිපුන් ළඳරුවා ගේ සිට සුරක්ෂිත සැහැල්ලු මහළු වියක් දක්වා තම රට වැසියෙකුට උරුමවන ක්‍රමවේදයක් දක්වා වන ජීවිත අවකාශයක් වෙනුවට පෙර පාසැලේ සිට කර්යාලය වැඩ විම දක්වා නිරුවත් තරගයක් පමනක් පවතින සමාජ අවකාශයක සිට ලෝකයේ උතුම්ම රටේ සිට ලෝකයේ උතුම්ම දහම වැනි ව්‍යාජයන්ගෙන් ජීවිතය රවටා ගන්නට බලකිරීමත් උරුමය වීම රට වැසියන් ලෙසට අපගේ අසමත්කම මනාව පෙන්වයි. …

Continue Reading