වර්ථමානය සැලකීමේදී අන්තර්ජාලය යනු ලෝකයේ බහුලතවම භාවිතාවන මාධ්‍ය ලෙසට වනවා සේම අනතුරු වලින්ද අඩුවක් නොමැති අවකාශයක් ලෙසට පිලි ගැනේ. hackers, scammers, phishers, thieves වැනි නෙක ආකාර ගත් එම අනතුරු සදහා මුහුන දෙන්නට ගත හැකි පලමුතම පියවරක් වන්නේ වඩාත් ආරක්ශිත බ්‍රවුසර භාවිතාවකට පිවිසීම වේ. Comodo Dragon යනු මෙහිදී කැපී පෙනෙන අංග රාශියක් ඔස්සේ තම භාවිතාකරන්නා වෙතට ආරක්ශාව ගෙනෙන්නට පැහැදී සිටින බ්‍රවුසරයක් ලෙසට පිලිගැනේ. ඔවුන් පැහැදිලි කරන්නේ Chromium technology වල එන සියලුම පාහේ යහපත් ලක්ෂන මෙම බ්‍රවුසරය නිර්මාණය වීමේ භවිතාවට ගෙන ඇති බවයි. ඔවුන් අවධාරනය කරන්නේ security හා privacy අංගයන් ලෙසට සැලකීමේදී Domain Validation technology, SSL certificates වල නිරවද්‍යතාවය සැලකීම , cookies හා Web spies වලකීමේදී වඩාත් කාර්යක්ෂම බවක් මෙම බ්‍රවුසරය ‍රැගෙන විත් ඇති බවකි. සමස්තයක් ලෙසට බ්‍රවුසරයක විය යුතු ලක්ෂන වන speed, stability, හා convenience අතින් සැලකීමේදී මෙම බ්‍රවුසරය වඩාත් ඉදිරියෙන් වන බවටයි ඔවුන් යෝජනා කර සිටින්නේ. මෙම බ්‍රවුසරයේ වැඩි දියුනු කරන ලද නවතම සංස්කරන පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.

http://cdn.download.comodo.com/dragon/dragonsetup.exe